
....මිෂෙල් දිල්හාරා ....
මිෂෙල් ට හුඟාක් අය ආදරෙයි...
විශේෂයෙන්ම මිෂෙල් අඳින පළඳින විදිහට එයාගෙ රසිකයන්ගෙන් එයාට ලැබෙන්නෙ හරිම ආදරණීය සුබවාදී ප්‍රතිචාර....
මේ ළඟඳි දවසක මිෂෙල් ට වැල්ලවායේ පැත්තෙ ඉන්න Media subject එක උගන්වන ගුරුවරියකගෙන් call එකක් ආවා.
මගේ පන්තියේ ළමයි 200ක් ඉන්නවා .එයාලා එක්ක කොළඹ trip එකක් එනවා.එයාලට හරි ආසයිලු ඔයාව ඇත්තටම බලන්න .ඔයාට පුළුවන්ද වෙලාවක් දෙන්න...මේක එයාලට මම දෙන්නෙ සප්‍රයිස් එකක් විදිහට..
ඒක තමයි මිෂෙල් ට ආව Call එක.මිෂෙල් හා කීවා.මිෂෙල් එදා ඒ අය හමුවෙන්න ආවෙ විහාර මහා දේවි පාර්ක් එකට....ළමයින්ට මාර සප්‍රයිස් ....ළමයි 200 ම ඇවිත් මිෂෙල් වට කරගත්තා..
මොකද මිෂෙල් එදා වුණේ?
අපි පින්තූර ගත්තා.කතා කළා. හරි විනෝදයක් වුණා එදා දවස..........
තරු ඇත්තටම දිලිසෙන්නෙ හිනාවෙලා කතා කරද්දි කියලා මට හිතෙනවා


