රූකඩ පැංචි 17දා සිට තිරගත වෙයි

  • 13-09-2020

කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශගේ සිනමා නිර්මාණයක් වන රූකඩ පැංචි ළමා චිත්‍රපටය සැප්තැම්බර් 247දා සිට දිවයින පුරා සිනමා ශාලා රැසක තිරගත වෙයි. ජැක්සන් ඇන්තනී ප්‍රධාන චරිතයට දායක වන අතරම දිල්හානි ඒකනායක, ධනංජය සිරිවර්ධන, උමාලි තිලකරත්න, දයාදේව එදිරිසිංහ, කුෂේන්‍යා ෆොන්සේකා, ලක්ෂික දේශාන්, ඇතුළු රංගන ශිල්පීන් රැසක් රූකඩ පැංචි චිත්‍රපටයේ සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙයි. මෙහි සංගීත නිර්මාණය සහ ගේය පදරචනයන් සිදු කර තිබෙන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන් විසිනි. රූකඩ පැංචි කුලරත්න ආරියවංශගේ නිෂ්පාදනයකි.