බොලිවුඩයෙන් නිපද වූ නවතම හාස්‍යයෝත්පාදක ච්‍රිත්‍රපටය තමයි “102 නෝට් අවුට්” කියන්නේ. “102 නෝට් අවුට්” චිත්‍රපටය මැයි මස 04දා සිට ලොව පුරා සිනමා ශාලා රැසක තිරගත වීම ආරම්භ කළා. අමිතාබ් බච්චන් සහ රිෂී කපූර් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන්ට පණ පොවන අතර චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කර තිබෙන්නේ උමේෂ් සුක්ලා විසිනුයි.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
