ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක චන්ද්‍රම් රත්නම් මහතාගේ නවතම සිනමා සිත්තම “According To Matthew” නොවැම්බර් 23දා සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීමට නියමිතයි.
According To Matthew චිත්‍රපටය සඳහා බොලිවුඩ් නිළි Jacqueline Fernandez, Alston Koch, Kian O'Grady, බිම්සර ප්‍රේමරත්න ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වනවා.
දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ සත්‍ය කතාවක් ඇසුරෙන් According To Matthew චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
