Aquaman දැන් EAP මණ්ඩලයේ

  • 31-12-2018
  • Views 3355

හොලිවුඩ් සිනමාවේ නවතම පෙරලි වූ ඇක්‍යුමන් චිත්‍රපටය පසුගිය 21 වැනිදා ලොව පුරා තිරගත වීම ආරම්භ විය. නවතම සුපර් හීරෝ චරිතයක් ලෙසින් හඳුන්වාදුන් මෙම චිත්‍රපටය ලොවට සමගාමීව EAP මණ්ඩලයේද තිරගත වෙමින් පවතී