මේ දිනවල ලොවපුරා අති සාර්ථකව ප්‍රදර්ශනය වන ‘මාර්වල්’ චිත්‍රපට සමාගමේ බෙදාහැරීමක් වූ ‘ඇවෙන්ජර්ස් - ඉන්ෆිනිට් වෝර්’ චිත්‍රපටය මේ වනවිට ආදායම් වාර්තා තබමින් තිරගත වන්නකි. අප්‍රේල් 27 වැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ මෙම චිත්‍රපටය පළමු දිනයේදීම උපයාගත් මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 89කි. එය ලෝකයේ ඕනෑම චිත්‍රපටයක් සිය මංගල දිනයේදී උපයාගත් ඉහළම ආදායම ලෙස සිනමා ඉතිහාසයට එක්වේ.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
