Baazaar දැන් තිරගත වෙයි

  • 05-11-2018

 

ඉන්දියානු කොටස් වෙළෙඳපොල සහ ධනවත් ව්‍යාපාරිකයෙකු වටා නිර්මාණ වී තිබෙන Baazaar චිත්‍රපටය ඉන්දියානු සිනමා ශාලාවන්ට සාපේක්ෂව බොහෝ රටවල තිරගත වීම ආරම්භ විය. මේවනවිට අප රටේ EAP මණ්ඩලයේදී මෙම චිත්‍රපටය තිරගත වීම ආරම්භ වී තිබේ.