Black Panther දැන් ඊඒපී මණ්ඩලයේ

  • 09-03-2018
  • Views 2213

මාර්වෙල් සමාගමේ නවතම එළිදැක්වීම වූ Black Panther චිත්‍රපටය පසුගියදා එළිදැක්වීය. කොමික් පොත් ඇසුරෙන් නිර්මාණය වූ මෙම චරිතයේ පලමු චිත්‍රපටයටද මෙය වෙයි. මේ වනවිට ලොව පුරා තිරගත වෙමින් ආදායම් වාර්තා තබා ඇති චිත්‍රපටයක් විය.