රංගන ශිල්පියෙකු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු හා තිර රචනා ශිල්පියෙකු වන ප්‍රගීත් රත්නායක ලියා අධ්‍යක්ෂණය කළ කුළුඳුල් සිනමා නිර්මාණය ‘ආදරෙයි මං’ සිනමාපටයේ මංගල දර්ශනය පසුගියදා කොළඹ රීගල් සිනමා ශාලාවේදී තිරගතවීම ඇරඹීය.
මෙහි ප්‍රගීත් එස් රත්නායක, චතුරිකා පීරිස්, රොබින් ප්‍රනාන්දු, නීල් අලස්, චමිලා පීරිස්, බුද්ධික ඉදුරුගල්ල ඇතුළු නළු නිළියන් රැසක් චරිත නිරූපණය කරති.
‘ආදරෙයි මං’ සිංහල චිත්‍රපටය රීගල් ප්‍රමුඛ CEL හා රිත්මා මණ්ඩලයේ සිනමා ශාලා වල තිරගත වේ.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
