ලොව සුපතල අරාබි නිසොල්ලාසයේ (එක් දහස් එක් රැය) එන එක් කතාවක් ඇසුරින් මෙරට සිනමාවට තවත් සිනමා නිර්මාණයක් වූ “ඇලඩින් සහ පුදුම පහන” කතාව ආශ්‍රය කරගනිමින් නිමවුණු සිනමාපටය මේ වනවිට රට පුරා සිනමා ශාලාවල තිරගත වීම ආරම්භ වුණි.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත උදාරි වර්ණකුලසුරිය, නෙතු ප්‍රියංගිකා, ඩි. බි. ගංගොඩතැන්න ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් මේ සඳහා සිය රංගන දායකත්වය ලබා දෙන අතර, චිත්‍රපටයේ ඇලඩින්ගේ චරිතයට පණ පොවන්නේ ධනංජය සිරිවර්ධන විසිනි. “ඇලඩින් සහ පුදුම පහන” ප්‍රසාද් විජේසුරිය නිෂ්පාදනයක් වන අතර, මෙම සිනමාපටය සුමිත් කුමාරගේ අධ්‍යක්ෂණයකි.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
