ත්‍රිමාණ චිත්‍රපටයක් වූ ‘ඉන්ක්‍රෙඩිබල් 2’ චිත්‍රපටය මේ වනවිට ලොව පුරා තිරගත වීමට සමගාමීව EAP මණ්ඩලයේදී තිරගත වීම ආරම්භ කර තිබේ. ජුනි 15 වැනිදා තිරගත වීම ආරම්භ වූ මෙම චිත්‍රපටය මේ වනවිට ඇ.ඩො.මිලියන 231.5ක ආදායමක් ලබා තිබේ. 2004 වසරේ තිරගත ‘ද ඉන්ක්‍රෙඩිබල්’ චිත්‍රපටයේ දෙවැන්න ලෙස එළිදැක් වූ මෙම චිත්‍රපටය මෙම වසරේ වැඩිම ආදායමක් උපයන ත්‍රිමාණ චිත්‍රපටය බවට පත්වෙන බවටද මත පළ වී තිබේ.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
