උදුම්බරා දැන් තිරගත වෙයි

  • 29-10-2018


Maharaja Entertainments ඉදිරිපත් කරන උදුම්බරා චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම ඉකුත් 28 වැනිදා සැවෝයි සිනමාහලේදී ප්‍රදර්ශනය කළා ලාංකික සිනමාවට නවමු අත්දැකීමක් ගෙන එන උදුම්බරා මේවනවි සිනමා ප්‍රේක්ෂක රසවින්දනය උදෙසා තිරගත වෙයි.