රංගන ශිල්පියෙක් / නිෂ්පාදකවරයෙක් / අධ්‍යක්ෂවරයෙක් ලෙස ජනප්‍රිය අර්ජුන් කමලනාත්ගේ නවතම චිත්‍රපට තමයි “කුසල්” කියන්නේ. මනුස්සකම, ගුණදහම්, අනෙකාට උදව් කිරීම් යන තේමා කුඩා දරුවන්ට හා වැඩිහිටියන්ගේ හිත්වලට මනා ලෙස කා වැද්දිය හැකි චිත්‍රපටයක් ලෙස කුසල් චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. මෙය ළමා චිත්‍රපටයක් ලෙසින් හැඳින්වූවත් පවුලේ සියළු දෙනාට එකට සිට නැරඹිය හැකි චිත්‍රපටයක්. සතුන් තුන් දෙනෙක් සහ කුඩා දරුවෙක් වටා ගෙතී ඇති කුසල් චිත්‍රපටය පෙබරවාරි 23දා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වීමට නියමිතයි.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
