ශ්‍රී ලාංකික දමිල සිනමාවට නව මුහුණුවරක් ගෙනෙමින් නිෂ්පාදනය වූ ‘කෝමාලි කින්ග්ස්’ චිත්‍රපට මේවනවිට දිවයින පුරා තිරගත වීම ආරම්භ විය. කින්ග් රත්නම් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන චිත්‍රපටය සම්පූර්ණ වශයෙන් ශ්‍රීලාංකික නිෂ්පාදනයකි. ඉන්දියානු දමිල සිනමාවට අභියෝගයක් කිරීමට හැකියාව ඇති මෙම චිත්‍රපටය සඳහා අප රටේ දමිල දක්ෂ රංගන ශිල්පීන් බොහෝමයක් රංගනයෙන් දායක වෙයි.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
