ගින්නෙන් උපන් සීතල දැන් තිරගතවෙයි

  • 21-01-2019
  • Views 4964

අනුරුද්ධ ජයසිංහ යනු මෙරට තරුණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අතර මුල් පෙළේ හිඳින සම්මානලාභී නිර්මාණකරුවෙකි. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ අලුත්ම චිත්‍රපටය වන ‘ගින්නෙන් උපන් සීතල (The Frozen Fire)’ චිත්‍රපටය අද (18දා) සිට තිරගත වෙයි.