දෙසැම්බර් 08 වනදා සිට දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමට ආරම්භ වූ %ඩොක්ටර් නවරියන්^ සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා වන්නේ රංජන් රාමනායක විසිනි. මෙම චිත්‍රපටයේ රන්ජන් රාමනායක, රුවන්ගි රත්නායක, රෙක්ස් කොඩිප්පිලි, ශ්‍රියානි අමරසේන, සරත් චන්ද්‍රසිරි, ශ්‍රීමාල් වෙඩිසිංහ, විමල් කුමාරද කොස්තා, සරත් කොතලාවල ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙති. තිර රචනය හා දෙබස් ලාල් ප්‍රියදේව හා ශෝභාන්ගි පූර්ණිමාගෙනි. කැමරාකරණය ගාමිණී මොරගොල්ලාගම, ජනිත් ගුණසේකර, ඉන්දික අත්තනායක සිදුකරයි. මෙහි සංගීත අධ්‍යක්ෂණය දිනේෂ් සුභසිංහ විසින් සිදුකර තිබෙයි.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
