දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ‘ඉගිලෙන මාළුවෝ’ අධ්‍යක්ෂණය කළ සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා කෘතිය වන’දැවෙනවිහඟුන්’ (Burning Birds) පසුගිය 29 දා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලාවලදී තිරගත වීමට නියමිතය. 15th International Film Festival and Forum on Human Rights in Geneva හිදී හොඳම චිත්‍රපටයට හිමි ගෝන්ප්‍රී සම්මානය හිමිකරගත් මෙම චිත්‍රපටය, පවුලේ සැමට නැරඹිය හැකි සිනමාපටයකි.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
