ප්‍රවීණ සහ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ විසින් නිර්මාණය කරන ලද ස්වර්ණවාහිනී හා EAP සමූහ ව්‍යාපාරහි නිෂ්පාදනයක් වන ‘දේදුණු ආකාසේ’ 12දා සිට EAP මණ්ඩලයේ සිනමාහල්වල ප්‍රදර්ශනය ඇරඹේ.
තිදෙනෙකුගේ ආදරය හරහා ගොඩනැගෙන අති සංවේදී ආදර කතාවක් ඔස්සේ දේදුනු ආකාසේ විකාශය වේ.
‘දේදුණු ආකාසේ’හි රංගනයෙන් හේමාල් රණසිංහ, ටීනා ශනෙල් ප්‍රනාන්දු, චූලක්ෂි රණතුංග, සහේලි සඳිත්මා, ජයලත් මනෝරත්න, ශ්‍රියානි අමරසේන, ප්‍රියංකර රත්නායක, මයික් ප්‍රනාන්දු, කුමාර ජයකාන්ත, දසුන් ද සිල්වා ආදීහු දායක වෙති.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
