සුනෙත් මාලිංග ලොකු හේවා විසින් අධ්‍යක්‍ෂණය කරනු ලබන නිදහසේ පියා ඩී.එස්. සිනමා නිර්මාණය මේ වන විට දිවයින පුරා සිනමාහල්වල තිරගත වේ. ලක්දිවට පහල වු ඒ ශ්‍රේෂ්ඨ නායකයාගේ කතාව ඔබේ දූ දරුවන් සමඟ නරඹන්න ඔබේ ළඟම සිනමාශාලාව වෙත පිවිසෙන්න.