ස්පාඤ්ඤ ජාතික ශ්‍රේෂ්ඨ නවකතාකරුවකු වන බෙනිටෝ පෙරොස් ගල්දොස් (Bento Perez Goldos) විසින් 20 වන සියවස මුල් භාගයේදී රචනා කරන ලද මරිය නෙලා නවකතාවල ඉන්ද්‍රානි රත්නසේකර විසින් සිංහල බසට පරිවර්තනය කරන ලදි ‘‘නෙලා’’ නවකතාව ඇසුරෙන් බෙනට් රත්නායක විසින් ‘‘නෙලා’’ චිත‍්‍රපටයේ තිර රචනය ප‍්‍රතිනිර්මාණය කර ඇත.
බෙනට් රත්නායකයන්ගේ නෙලා සිනමා නිර්මාණය 20 වන සියවසේ මුල්භාගයේදී ලංකාවේ තේ වතු වගාව ආරම්භ කළ ලාංකික සිංහල පවුලක් වටා ගෙතී ඇත.
පසුගියදා එහි මංගල දර්ශනය ජාතික චිත්‍රපට සංස්ථාවේ පැවැත්වුණු අතර, එම චිත්‍රපට මෙම මාසයේ අගභාගයේදී සිනමාහල් ප‍්‍රදර්ශනයට නියමිතය.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
