චිත්‍රපට අධ්‍යක්ෂ සුමිත් රෝහණ තිත්තවැල්ගලගේ සිනමා නිර්මාණයක් වන පුංචි අන්දරේ චිත්‍රපටය දැන් ඊ. ඒ. පී. සිනමාශාලා වල තිරගත වේ. මහේන්ද්‍ර පෙරේරා, ඩබ්ලිව් ජයසිරි, සතිශ්චන්ද්‍ර එදිරිසිංහ, මොරින් චාරුණී ඇතුළු රංගන ශිල්පීන් රැසක් පුංචි අන්දරේ සඳහා රංගන දායකත්වය සපයා තිබේ. පුංචි අන්දරේ චිත්‍රපටය වෛද්‍ය කසුන් නිල්නුවන් සහ වෛද්‍ය රජිත ස්වාරිසගේ නිෂ්පාදනයකි.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
