ප්‍රවීණ කලා ශිල්පී, බී. සිරිතුංග පෙරේරා සහ චිත්‍රපට නිෂ්පාදක දේශමාන්‍ය ඉන්දික විඡේරත්න සුසංයෝගයේ දෙවැනි සිනමා නිර්මාණය "පෝරිසාදයා" දිවයින පුරා පිහිටි එල්.එ.ඩී. සහ එම්.පී.අයි. මණ්‌ඩලයේ සිනමා ශාලාවන්හිදී තිරගත වෙයි.