සිනමා අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය වන ‘මධුර චාරිකා’ සිනමා නිර්මාණය පසුගියදා 16දා සිට දිවයින පුරා සිනමාහල් වලදී තිරගත වීම ආරම්භ විය. මෙම සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පී හේමසිරි ලියනගේ විසිනි. ළමා නළුවකු ඔහු සමග උප ප්‍රධාන චරිතයට දායක වන අතර, නලීන් ප්‍රදීප් උඩුවෙල, මාධනී මල්වත්ත ඇතුළු නළු නිළියන් පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
