අංජු ධනංජයගේ කුළුඳුල් සිනමා නිර්මාණය “මානය” පසුගිය 19 දා සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගත කිරීමට නියමිත ය.
වසන්ත කුමාරවිල, උපේක්ෂා ස්වර්ණමාලි, හේමන්ත ඊරියගම, පවිත්‍රා වික්‍රමසිංහ, දිලිප් මනෝහර, සුමුදු අමල්ක, ප්‍රසන්න උඩගේආරච්චි, කසුන් දුෂාන්ත, ශානක දිලුම් බණ්ඩාර, ඊ. ආශිර්වාද, රසික කුමාර, රොෂාන් ඇස්කි, ලක්සිරි සිල්වා, නිශ්ශංක ද සිල්වා, ආර්. පී. සරත් ඇතුළු පිරිස මෙහි රංගනයේ යෙදෙති.
“මානය” චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය දමිත් අලුත්ගල, කැමරා අධ්‍යක්ෂණය ප්‍රසන්න දේවින්ද ගුරුගේ,අංග රචනය කිරන් ජී.සොයිසා, කලා අධ්‍යක්ෂණය කසුන් මහවඩුගේ, ගී පද රචනය චුල හංසි මංචනායක, ගායනය සහ සංගීත අධ්‍යක්ෂණය නිලන්ත සිරි පතිරණ, නිෂ්පාදන කළමනාකරණය දමිත් අලුත්ගම, සටන් අධ්‍යක්ෂණය වසන්ත කුමාරවිල, ඇඳුම් නිර්මාණය ඉන්දීවරි දිල්හානි, සංස්කරණය අනුර බණ්ඩාර විසිනි. ඉන්දික රළපනාවගේ නිෂ්පාදනය කි.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
