සිංහල සිනමාවේ විකට රජුන් යුවල ටෙනිසන් කුරේ හා බන්දු සමරසිංහ වසර 10කට පසුව එකට සිනමා පටයකට දායක වන්නා වූ සිනමා නිර්මාණයක් වන ‘යම රජ සිරි’ සිංහල චිත්‍රපටය මෙම මස 29දා සිට LFD ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වීම ආරම්භ වුණි.
පවුලේ සියලු දෙනාම එක්ව නැරඹිය හැකි මෙම සිනමා පටය ‘අයිබා ෆල්ඩ්ස්’ වෙනුවෙන් නීල් සංජීව, සංගිත් අල්ගම, සජීව සංකල්ප හා ලංකා ධර්මවික්‍රම විසින් නිෂ්පාදනය කරනු ලබයි.
මෙහි අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය, ආලෝකකරණය, සංගීත අධ්‍යක්ෂණය, විශේෂ දෘෂ්‍ය ප්‍ර‘යෝග, විශේෂ ශබ්ද ප්‍ර‘යෝග, 5.1 ශබ්ද සංයෝජනය, ගීත ගායනය, වාදනය, වර්ණ සංයෝජනය සහ සම නිෂ්පාදනය යන අංශ සජීව සංකල්ප විසින් සිදුකරණු ලබයි.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
