දමිළ සිනමාවේ සුපර් ස්ටාර් ලෙසින් හඳුන්වන රජිනිකාන්ත්ගේ නවතම චිත්‍රපටය වන 'Petta' චිත්‍රපටය 10 වැනිදා සිට EAP මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වීම ආරම්භ විය. ඉන්දියානු සිනමාවට සමගාමීව ලොව පුරා බොහෝ සිනමා ශාලාවල මෙම චිත්‍රපටය තිරගත වේ. දමිල භාෂාවෙන් මෙන්ම තෙලිඟු භාෂාවෙන්ද මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබේ.
Trending News
Events
නවලෝකයේදී රැජිනට පණ දෙයි
- 08-05-2026
Social Media - අවුරුදු උත්සවේ
- 07-05-2026
සායා කොටු තුනක් පනී
- 07-05-2026
