ලලිත් ප්‍රේමතිලක ගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන “රයිගමයයි - ගම්පලයයි” මේ වනවිට දිවයින පුරා සිනමාශාලා වලදී තිරගත වේ.
එහිදී කුමාර තිරිමාදුර ගම්පලයා ගේ චරිතය රඟ දක්වන අතර සහ ගිරිරාජ් කෞශල්‍ය රයිගමයා ගේ චරිතය නිරුපනය කරනු ලැබේ.
පියුමි හංසමාලි, විජේරත්න වරකාගොඩ, රෝහිත් මාන්නගේ, ලක්ෂ්මන් අමරසේකර, හේමන්ත ජයලත්, ආනන්ද විජේතිලක, බුද්ධික එදිරිසිංහ, කෞෂි තිලකරත්න, සමන් ශාන්ත ලංකාපුර, එච්.එම්. චමින්ද, ඉසුරු නවෝද්‍ය, සමිත මධුශාන් ඇතුළු පිරිසක් සිනමාපටයේ සෙසු චරිත වලට පණ පොවයි.
රයිගමයයි ගම්පලයයි ළමා චිත්‍රපටය තිස්ස නාගොඩවිතාන චිත්‍රපට වෙනුවෙන් හරේන් නාගොඩවිතාන නිෂ්පාදනයකි
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
