ලාංකීය සිනමා වංශ කතාවට ගඟ අද්දර, ගැහැණු ළමයි, ලොකු දුව ඇතුළු විශිෂ්ට චිත්‍රපට රැසක් දායාද කළ සුමිත්‍රා පීරිස්ගේ නවතම සිනමා නිර්මාණය වන ‘වෛෂ්ණාවී’ මංගල දර්ශනය පසුගිය දා රිගල් සිනමා ශාලාවේදී පැවැත්වුණි. ඒ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 99 වන ජන්ම දිනයට සමගාමීවයි.
යශෝධා විමලධර්ම, තුමිඳු දොඩන්තැන්න, අයිරාංගනී සේරසිංහ, ජයලත් මනෝරත්න, ටෝනි රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, වීණා ජයකොඩි ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මෙහි රංගනයෙන් දායක වේ. ‘වෛෂ්ණාවී’ ටෝනි රණසිංහ ලියූ අවසන් තිරපිටපත වන අතර මෙම චිත්‍රපටය මනෝ නානායක්කාරගේ නිෂ්පාදනයකි.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
