2562 වැනි සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් බෞද්ධ සාහිත්‍යයේ එන ථෙරී ගාථාවන් 34ක් දේශනා කරන ලද සුබා තෙරණියගේ චරිතාපදානය තේමා කර ගනිමින් එන සිනමා කූටප‍්‍රාප්තිය ”ජීවකම්භාවනිකා හෙවත් සුබා තෙරණියෝ” මේ දිනවල ඉහළ පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර මැද්දේ තිරගත වෙනවා.
උතුරු ඉන්දියාවේ වර්තමානයේ දිල්ලි ප‍්‍රාන්තයේ කම්මාඩදම්ම නියම් ගමේ උප්පත්තිය ලබන සුබා ජීවක අඹ වනයේ වෙසෙන්නිය ලෙස සිටි ඇයට ජීවකම්භාවනිකා යන විරුදාවලිය ලැබෙන්නේය.
Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
