සූර්යයාගේ Thaanaa Serndha Koottam චිත්‍රපටය දැන් තිරගත වෙයි

  • 28-01-2018


 

දමිල සිනමාවේ දැවැන්තයෙකු වන සූර්යයා රංගනයෙන් දායක වෙන Thaanaa Serndha Koottam චිත්‍රපටය පසුගියදා තිරගතවීම ආරම්භ විය. ඉන්දියානු සිනමාවේ තිරගත වීමට සාපේක්ෂව අප රටේද EAP මණ්ඩලයේ තිරගත වීම ආරම්භ විය.