ඉන්දියානු දමිල හාස්‍ය චිත්‍රපටයක් වන Kalakalappu 2 චිත්‍රපටය පසුගිය පෙබරවාරි මාසයේ එළිදැක්විය. ඉන්දියානු කෝටි 15ක වියදමක් ඔස්සේ නිර්මාණය වූ මෙම චිත්‍රපටය මේවනවිට තිරගත වෙමින් ඉන්දියානු කෝටි 45ක ආදායමක් උපයා තිබේ. එමෙන්ම මේවනවිට EAP මණ්ඩලයේ මෙම චිත්‍රපටය තිරගත වෙයි.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
