ඩ්වේන් ජොන්සන්ගේ නවතම සිනමා නිර්මාණය වන Rampage චිත්‍රපටය පසුගියදා ලොව පුරා තිරගත වීමට සමගාමී මෙරටට EAP මණ්ඩලයේදී තිරගත වීම ආරම්භ විය. බ්‍රැඩ් පේටන් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම චිත්‍රපටයේ නිෂ්පාදකයවරයා ලෙසද කටයුතු කරනු ලැබුවේ ඔහු විසිනි. ඇමෙරිකානු ඩොලර් මිලියන 120ක පිරිවැයක් ඔස්සේ නිර්මාණය වූ මෙම චිත්‍රපට මේ වනවිට 183.3ක ආදායමක් උපයා තිබේ.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
