‘Spider Man’ චිත්‍රපට මාලාවේ නවතම සිනමා නිර්මාණය වන ‘Spider – Man: Far from Home’ චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා ‘Colombo City Center’හි ස්කෝප් සිනමා ශාලාවේදී පැවැත්විණි.
‘Columbia Pictures’ හා ‘Marvel Studios’ ආයතනය මගින් නිෂ්පාදනය කර ‘Sony Pictures Releasing’ ආයතනය මගින් ලොව වටා සිනමා ලෝලීන් වෙත බෙදා හරින මෙම චිත්‍රපටය ලාංකේය ප්‍රේක්ෂකයන් අතරට ගෙන්වා බෙදාහරිනු ලබන්නේ ‘Skyline Entertainment’ ආයතනය විසිනි. මෙම චිත්‍රපටය ‘සෙන්ටර්හි ස්කෝප්’ සිනමා ශාලාවේදී හා ‘ලිබර්ටි සිනමා’හිදී ප්‍රදර්ශනය කෙරේ.
Trending News
Events
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
සැවෝයි ප්රිමියර් හීදී පිපුණු මලකි දුවේ නුඹ
- 12-01-2026
