‘Spider Man’ චිත්රපට මාලාවේ නවතම සිනමා නිර්මාණය වන ‘Spider – Man: Far from Home’ චිත්රපටයේ මංගල දර්ශනය පසුගියදා ‘Colombo City Center’හි ස්කෝප් සිනමා ශාලාවේදී පැවැත්විණි.
‘Columbia Pictures’ හා ‘Marvel Studios’ ආයතනය මගින් නිෂ්පාදනය කර ‘Sony Pictures Releasing’ ආයතනය මගින් ලොව වටා සිනමා ලෝලීන් වෙත බෙදා හරින මෙම චිත්රපටය ලාංකේය ප්රේක්ෂකයන් අතරට ගෙන්වා බෙදාහරිනු ලබන්නේ ‘Skyline Entertainment’ ආයතනය විසිනි. මෙම චිත්රපටය ‘සෙන්ටර්හි ස්කෝප්’ සිනමා ශාලාවේදී හා ‘ලිබර්ටි සිනමා’හිදී ප්රදර්ශනය කෙරේ.
Trending News
Events
දුෂේනිගෙ රතු දවසට තරු පොකුරක්
- 14-10-2026
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
- 30-09-2026
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
