2013 වසරේදී තිරගත වූ ABCD (Any Body Can Dance) චිත්‍රපටයේ නවතම චිත්‍රපටය වන Street Dancer 3 චිත්‍රපටය මේවනවිට ලොව පුරා තිරගත වීමට ආරම්භ වී තිබේ. 2015 වසරේ මෙම චිත්‍රපටයේ දෙවැන්න වන ABCD 2 චිත්‍රපටය තිරගත විය. ආදායම් වාර්තා තැබූ චිත්‍රපට මාලාවක් ලෙස හැඳින්විය හැකි මෙම චිත්‍රපටය මෙරට EAP ජාලයේ තිරගත වෙයි.
Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
