එළැඹෙන නත්තල වෙනුවෙන් නිර්මාණ කර ඇති චිත්‍රපටයකි. ත්‍රිමාණ චිත්‍රපටයක් වන මෙය ‘How the Grinch Stole Christmas’ ග්‍රන්ථය ඔස්සේ නිර්මාණය වූවකි. මේ වනවිට EAP ජාලයේ මෙම චිත්‍රපටය තිරගත වීම ආරම්භ විය.
- අධ්‍යක්ෂණය - ස්කොට් මොයිසර්
- නිෂ්පාදනය - ක්‍රිස් මෙලෙඩන්ද්‍රි
- ප්‍රධාන හඬකැවීම් - බෙනඩික්ට් කම්බ්‍රබැච් / රශිඩා ජෝනස්
- එළිදක්වන දිනය - 2018 නොවැම්බර් 09
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
