කොලිවුඩ් සිනමාවේ නවතම චිත්‍රපටයක් වන 'U Turn' චිත්‍රපටයේ ප්‍රචාරකපටය පසුගියදා 17 වැනිදා එළිදැක්වුණු අතර, එහි තේමා ගීතයද පසුගිය 31 වැනිදා එළිදැක්විණි.
දමිළ සිනමාවේ කැපීපෙනෙන රංගන ශිල්පිනියක වන සමන්තා අකිනෙනී ප්‍රධාන රංගයෙන් දායක වන මෙම චිත්‍රපටය අද (13දා) ලොව පුරා තිරගත වීම් ආරම්භ වන අතර, එයට සමගාමීව EAP මණ්ඩලයට අයත් සිනමා ශාලාවලදීද එම චිත්‍රපටය තිරගත කිරීමට නියමිතය.
පවන් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයට ආධි පිනෙස්ටි, රාහුල් රවීන්ද්‍රන් සහ භූමිකා චවුලාය ප්‍රධාන චරිතවලින් දායක වෙයි. මෙම චිත්‍රපටය තෙළිඟු සහ දමිළ භාෂාවලින් නිර්මාණය කර තිබේ.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
