‘VIP 2’ චිත්‍රපටය පසුගිය දා එළිදැක්වුණි. මෙහි ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වන්නේ දනුෂ් සහ කාජල්ය. මෙහි දෙවැන්නත් තිරගත වීමත් සමගින් ඔවුන් මෙහි තෙවැන්න සඳහාත් ගිවිසුම් අත්සන් කර ඇති බව වාර්තා වෙයි. කාජල් දමිළ චිත්‍රපටයක් සඳහා දායක වන්නේ වසර 20කට පසුව වීම විශේෂත්වයකි.මේ වනවිට විශාල ආදායම් වාර්ථාවක් සඳහාද උරුමකම් කීමට මේ සඳහා අවස්ථාව උදා වී තිබේ.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
