අජිත් කුමාර් රංගනයෙන් දායක වන ‘විවේගම්’ චිත්‍රපටය මේ වනවිට ඉන්දියාවට සමගාමීව ලෝකයේ පුරා බොහෝ සිනමාහල්වල තිරගත වෙමින් පවතිනවා. මේ වනවිටත් මුදල්මය වාර්තා අතරට පැමිණ ඇති මෙම චිත්‍රපටය, දමිළ සිනමාවේ අලුත් පැතිකඩක් විවර කරනු ලැබූ බවයි සඳහන් වන්නේ. කෙසේ වුවත් වසරකට පසුව දායක වන අජිත් ගේ ක්‍රියාන්විතය මේ වනවිට බොහෝ දෙනෙකුගේ විමතියට පත්ව ඇති බවයි සඳහන්. මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ සිවාය.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
