වර්තමානයේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන හර්ෂ උඩකන්දගේ මීළඟ සිනමා නිර්මාණය වන 'කබඩි' පසුගිය 16 දා සිට දිවයින පුරා සිනමා ශාලා රැසක තිරගත වීමට ආරම්භ විය. කබඩි සිනමා සිත්තම සඳහා රංගනයෙන් දායක වන්නේ සෙනාලි ෆොන්සේකා, දර්ෂන් ධර්මරාජ්, අමිල කරුණානායක ඇතුළු පිරිසක්. 'උලත් එකයි පිලත් එකයි', 'ගෝරි', 'කොළඹ සන්නිය රිටර්න්' ඇතුළු පහුගිය කාලයේ කතාබහට ලක්වුණු චිත්‍රපට රැසක් හර්ෂ උඩකන්ද විසින් නිර්මාණය කළ නිර්මාණ වනවා. කබඩි නිෂාන්ත ජයවර්ධනගේ නිෂ්පාදනයක්.
Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
