දශක 5ක් එක්තරා කලා ක්ෂේත්‍රයක නියැලී සිටි ප්‍රවීණ කලා ශිල්පියෙක් ඇගයීම සඳහා උත්සවයකි.
එම ශිල්පියා ළඟට ගිය පුවත්පත් කලාවේදියෙක් ඇහුවලු එදා වගේම අදත් ඔයා ළඟ නොවෙනස්ව පවතින එක ගුණයක් කියන්න කියලා.මොනවද ඇහුවේ?
අදටත් එදා වගේම ඔබ සතු නොවෙනස් ගුණාංගයක්? අද වගේම තමයි එදත්, මට එකපාරටම අධ්‍යක්ෂකවරු කියපු දේවල් එක පාරටම මගේ ඔළුවට ගියේ නැහැ. දෙතුන් පාරක් අහලයි තේරුම් ගත්තේ. අදටත් එහෙමයි මල්ලි. අවුරුදු 50ක් ගෙවිලා ගියේ කොහොමද කියලා මටවත් හිතාගන්න බැහැ ඔහු කිව්වලු.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026

