එක්තරා රංගන ශිල්පියකු ළමා චිත්‍රපටයක රූගත කිරීමක් අතරතුර කුඩා ළමුන් පිරිසකට කියපු කතාවක් තමයි මේ කියන්න යන්නෙ. ඔන්න එකමත් එක පාසලක ගුරූවරියක් කුඩා සිසුන් පිරිසකට හොඳ ගතිගුණ හා විනීතව හැසිරීමේ වැදගත්කම කියලා දුන්නලු. දැන් හිතමුකො, බස් එකට නඟිද්දි ඔය දරුවෙක් වැරදිලා කාගෙ හරි කකුලක් පෑගුවා කියලා. එතකොට ඔයා මොනවද කියන්නෙ...සොරි කියනවා ළමුන් සියල්ලම එකම හඬින් කිව්වා.
හරි දැන් කකුල පාගපු කෙනා ඔයාට මුදලක් දුන්නොත්?ළමයි කට්ටියම නිශ්ශබ්ද වුණාලු. ඒත් එක ළමයෙක් දුන්නලු අපූරු උත්තරයක්.මමනම් එතකොට එයාගෙ අනිත් කකුලත් හොයාගෙන පාගනවා.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
