අයිඩෙන්ටිය අනවශ්‍යයි

  • 06-01-2020
  • Views 1202

ඇය මේ කාගෙත් සිත් ගත් ජනප්‍රිය කලා ශිල්පිනියක්. නුවණින්, රුවින් පමණක් නොව යහපත් ගතිපැවවතුම් වලින්ද අගතැන්පත් ඇගේ අත්අකුරැත් ඇය තරම්ම ලස්සනයි.2019-12-18-ent-690

ඇගේ ලස්සන අත්අකුරු නිසා පාසල් කාලේ ටීචර්ලගෙනුත් බේරැමක් නැහැලු ඉස්කෝලේ වැඩවලදී.

ඔන්න ඒ කාලේ මෙයාගේ හිතේ තිබුණ ලොකුම හීනෙ තමයි කවදා හරි දවසක අයිඩෙන්ටිකාඩ් ඔෆිස් එකේ රස්සාවක් හොයාගන්නඑක. අයිඩෙන්ටිවල පිටිපස්සේ මෙයාගෙ අත්අකුරුවලින් ලස්සනට නම්ගම් ලියන්න තිබුණ ආසාවට.

ඒත් දෛවය කරන්නෙත් හරි අපූරු දේවල්.. එදා අයිඩෙන්ටිකාඩ් ඔෆිස් එකේ වැඩ කරන්න හීනමවපු මේ කෙල්ලට අද ලංකාවෙ කොහේ ගියත් මෙයාට අයිඩෙන්ටියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ තරමටම ජනප්‍රියයි.

 

DESHAYA