එක්තරා නවක කලා ශිල්පිනියකට පුවත්පතක ඇය පිළිබඳ ලිපියක් පළකර ගැනීමට වුවමනා වුණා.
හිතවත් මාධ්‍ය මිතුරකුට කතා කරලා ඇගේ සම්මුඛ සාකච්ඡාවක් දුරකතනයෙන්ම කරගත්තලු.ඒත් පුවත්පතේ ආටිකල් එකට ඇගේ පින්තූරයක් ලබාගැනීම ප්‍රශ්නයක් වුණාලු.
ආවට ගියාට පින්තූර අරන් පත්තරේ දාන්න බැහැනෙ. මම හෙට යනවා යාළුවකුගෙ උත්සවයකට. මම අඳින සැලොන් එකට ඡායාරූප ශිල්පියෙක් එවන්න, පින්තූර දෙක තුනක් අරගන්න පුළුවන්, ඇය මාධ්‍ය හිතවතාට යෝජනා කළා.දැන් අර මාධ්‍යවේදියා ඡායාරූප ශිල්පියාව ඒ උත්සවයට යවන්න කටයුතු කළා.
මම ඉන්ටවිව් එක කළා. හෙට එයා හොඳට ඇඳගෙන එන නිසා එතනට ගිහින් පින්තූර දෙක තුනක් ගහගෙන එන්න, ඔහු ඡායාරූප ශිල්පියාට කිව්වලු.
ඉන්ටවිව් කරද්දී එයා ඇඳගෙනද හිටියෙ? ඡායාරූප ශිල්පියා ගත්කටටම ඇහුවලු.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
