අපේ රටේ මිනිස්සු කොච්චර හොඳද කියලා හිතෙනවා සමහර රටවල්වල මිනිස්සු හැසිරෙන විදිහ දැක්කම.මේකත් චිත්‍රපට දර්ශන තලයකදී ඇසුණු ලස්සන කතාවක්.
ඔන්න එකමත් එක රටක හිටියලු ඇමැති කෙනෙක්. ඔහුට අලුතින් පත්වීමක් ලැබිලා ඒ රටේ කෘෂිකර්ම ඇමැති හැටියට.ඔන්න දැන් ඉතින් වැඩ බාරගන්න දවස ආවලු.
අමාත්‍යංශයේ වැඩ බාර අරගෙන පොඩි කතාවක් කරන්න කියලා ඔහු නැඟිට්ටා විතරලු, ඔහුට හතර වටින්ම කුණු තක්කාලි, කුණු පළතුරුවලින් ප්‍රහාරයක් එල්ල වුණාලු.මෙච්චර දෙයක් සිදුවෙලත් මේ ඇමැතියා කියනවලු ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා කෘෂිකර්ම ඇමැති හැටියට පත්වීම ගැන. කියලා. ඔහු ළඟින් හිටිය අය ඔහුගෙන් ඇහුවලු ඇයි එහෙම කියන්නෙ කියලා.අයිසෙ මම සතුටු වෙනවා මම මේ රටේ කර්මාන්ත ඇමැති නොවීම ගැන. එහෙම වුණානම් මම අද කන්නෙ බරපතළ දේවල් වලින්නෙ.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
