ඇයි ඔයාට බැරි?

  • 04-01-2020
  • Views 1630

2019-12-18-ent-688

විවාහක යුවළක් කාලෙකට පස්සේ පහුගිය දවසක ගියාලු හින්දි චිත්‍රපටයක් බලන්න කොළඹ සිනමා හලකට...ප්‍රේමය පිරී ඉතිරෙන ලස්සන ආදර කතාවක්ලු. දෙන්නම චිත්‍රපටය හොඳටම රසවිඳලා කාර් එකේ ගෙදර එන ගමන් බිරිඳ අහනවලු. “මම මේ කල්පනා කළේ ෆිල්ම් එකේ ප්‍රේමවන්තයා ආදරේ කරනවා වගේ ඔයාට බැරි මොකද මට ආදරේ කරන්න.මහත්තයා ක්ෂණිකව දුන්නලු උත්තරයක්.

පිස්සු කතා කරනවද අනේ? ඔයා දන්නවද එහෙම කරනවට ඒ නළුවට කොච්චර ගෙවනවාද කියලා..

 

DESHAYA