ඉස්සර වගේ නෙවෙයි දැන් හැදෙන පොඩි ළමයි ලවා වැඩ කරවගන්න එක ලේසි සෙල්ලම් නෙවෙයි. කාටුන් පෙන්නනවා කියලා තමයි කෑම කවන්නත් වෙන්නේ මේ කාලෙ ළමයින්ට.
ඔන්න ළඟදි අපේ කලා ශිල්පිණියකුත් ලස්සන කතාවක් කිව්වා. එයාගෙ චූටි දුව යන්නෙ මොන්ටිසෝරි. උදේට බබාව ඇහැරවලා ලෑස්ති කරන එක ලොකු යුද්ධයක්ලු.ඔන්න දැන් දත් මදින්න ඊ කියන්න පුතේ කියලා කිව්වම දැන් එයා කට අරින්නෙ නෑලු.
බැහැ බැහැ. හැමදාම ඔහොම තමයි මාව රවට්ටන්නේ. ඉස්සෙල්ලා ඊ කියන්න කියයි. ඊටපස්සේ එෆ් කියන්න කියයි. ඊටත් පස්සේ මුලු ඉංග්‍රීසි හෝඩියම කියන්න කියයි මට බබා කිව්වලු.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
