අනුරාධපුර පැත්තේ ෂූටිං ගිය චිත්‍රපට කණ්ඩායමක හිටි ප්‍රධාන නිළියට නවාතැන් ලෑස්ති කරලා තිබුණේ ඒ පළාතේ ලොකු හෝටලේකලු.
ඒකෙ වැඩ කරන සේවකයෙක් මේ නිළියගේ ප්‍රබල රසිකයෙක්ලු. ඉතින් මේ නිළිය හෝටලේ ඉන්න හැම වෙලාවකම ගිහින් එයාගේ ඕනෑ එපාකම් හොයලා බලනවලු. නිළියටත් මේක එන්න එන්නම කරදරයක් වෙලාලු. රූට නිදාගන්න කලින් අහනවලුඅක්කේ උණු වතුර ටිකක් ඕනෙද? කිරි එකක් ඕනෙද?අනේ මට මුකුත් ඕන නැහැ. මට දැන් ඕන නිදහසේ නිදාගන්නහා හා එහෙනම් අක්කා සමාදානයේ සැතපෙන්නකො
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
