සිංහල නොවන විදෙස් ජාතිකයෙක් තම ලංකාවෙ නෑදෑයන් සමඟ කතා කර කර හිටියලු, ගවයො නිදහස් කිරීම ගැන.
පුතා දන්නවද ගවයෙක් මරණයෙන් නිදහස් කරන එක කොයි තරම් ලොකු පිනක්ද කියලා, වැඩිහිටියෙක් අර විදෙස් ජාතිකයාට කිව්වලු.විදෙස් ජාතිකයා එක පාරටම ඔහුගෙන් ඇහුවලු එතකොට ගවයන් ගොඩ දෙනෙක් නිදහස් කරලා පින් රැසක් කරන ඔබට අපි කියන්න ඕනෙ පින් ගොනා කියලද? කියලා.
► Text - Mithra
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
