මේකත් ඉතින් දර්ශන තලයකදී ප්‍රවීණයෙක් කියපු පරණ කතාවක්.
අද වගේම ඒ කාලෙත් මිනිස්සු එක එක දේවල්වලට උද්ඝෝෂණය කරලා තියෙනවනෙ. එක්තරා උද්ඝෝෂණයක් දුරදිග ගිහින් අවසානයේදී ඒ මිනිස්සු පොලීසියේ නිලධාරීන්ට ගල්මුල්වලින් පහර එල්ල කරලා තියෙනවා.ඔය දිහා බලන් හිටිය විදේශිකයෙක් උද්ඝෝෂණයට සම්බන්ධ වුණු කෙනෙකුගෙන් ඇහුවලු ඇයි ඕගොල්ලො ගල්මුල්වලින් ප්‍රහාර එල්ල කරන්නෙ? අපේ රටේනම් මේ වගේ වෙලාවකදී අපි දමලා ගහන්නෙ බිත්තරවලින්, තක්කාලිවලින්, පළතුරුවලින්. කියලා.
පිස්සුද සර්... අපිට ඔය කියන දේවල් ඔච්චර තියෙනවනම් අපි මෙහෙම උද්ඝෝෂණය කරනවද?
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
