ඒ මිනිහට ඔළු දෙකක්!

  • 16-12-2019
  • Views 1837

2019-09-19-ent-802ඔන්න පත්තරේක කර්තෘ කෙනෙක් උදෙන්ම ඇවිත් එක්තරා ගමක ප්‍රාදේශීය වාර්තාකරැවකුට හදිසියෙන්ම කෝල් එකක් ගත්තලු.

මරු කතාවක් තියෙනවනෙ ඔයාලගෙ ගමේ. එහෙ එක මනුස්සයකුට පුළුවන් කියන්නෙ එකම වෙලාවක සිංහල සින්දුවකුයි ඉංග්‍රීසි සින්දුවකුයි කියන්න. කතාව ලියලා පින්තූරත් එක්ක මට අදම එවනවා, කර්තෘ කිව්වලු.අයියෝ සර් වැඩක් නැහැ. මම ඒ කෙනාව දන්නවා. එතන කතාවක් නැහැ සර්.. වාර්තාකරු කිව්වලු.කතාවක් නෑ. ඒක මාර කතාවක්නෙ.

ඔව් සර් කතාවක් නැහැ තමයි. ඒ මිනිහට ඔළු දෙකක් තියෙනවා.

 

  ► Text - Mithra

 

DESHAYA